බටර් (Butter)
ISO 22000:2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකය ලත් අප අඹේවෙල කිරි කර්මාන්තශාලාවේ උසස්ම තත්ත්ව පාලන ක්රම උපයෝගී කර ගනිමින් නිපදවනු ලබන Highland බටර් 100% ක්ම කිරි මේදයෙන් පමණක් නිපදවනු ලබයි.
මේවා 200 g, 10 g ඇසුරුම් වලින් වෙළඳපොළට නිකුත් කරන අතර ලුණු සහිත හා රහිත ලෙස වර්ග දෙකකින් යුක්තයි.
200 g ලුණු සහිත බටර් - මේදය 82%
200 g ලුණු රහිත බටර් - මේදය 84%
10 g ලුණු සහිත බටර්
නිෂ්පාදන ආයු කාලය:
මාස 09 (ලුණු රහිත)
මාස 12 (ලුණු සහිත)