පැණි රසකල උකු කිරි (Sweetened Condensed Milk)
Price Details
CONDENSED MILK MITE 520 G
Retail Price
LKR1050.00
Agent Price
LKR892.50
CONDENSED MILK CAN 5 KG
Retail Price
LKR7200.00
Agent Price
LKR6440.18
About Product
SLS 179 තත්ත්ව සහතිකය ලත්, පොළොන්නරුව මිල්කෝ කිරි කර්මාන්තශාලාවේ නිපදවන ලබන පැණි රසකල උකු කිරි ඉහළම තත්ත්ව ආරක්ෂණ හා නිෂ්පාදන ක්‍රම අනුගමනය කරමින් නිපදවා ඇත. නැවුම් එළකිරි භාවිතා කර නිපදවන මෙම නිෂ්පාදනය 520 g හා 5.2 kg ඇසුරුම් ප්‍රමාණ වලින් ලබා ගත හැක. කිරි තේ, රස කැවිලි හා අතුරුපස නිෂ්පාදන සඳහා මෙය භාවිතා කල හැක. නිෂ්පාදන ආයු කාලය: 520 g සඳහා මාස 06 5.2 kg සඳහා දින 45 ගබඩා කල යුතු තත්වය: කාමර උෂ්ණත්වය (විවෘත කල පසු ශීතකරණයක ගබඩා කරන්න)