බටර් (Butter)
Price Details
BUTTER SALTED - PACK 10 G
Retail Price
LKR50.00
Agent Price
LKR40.00
BUTTER SALTED - PACK 200 G
Retail Price
LKR1100.00
Agent Price
LKR914.05
BUTTER UNSALTED - PACK 200 G
Retail Price
LKR1200.00
Agent Price
LKR976.36
About Product
ISO 22000:2018 ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකය ලත් අප අඹේවෙල කිරි කර්මාන්තශාලාවේ උසස්ම තත්ත්ව පාලන ක්‍රම උපයෝගී කර ගනිමින් නිපදවනු ලබන Highland බටර් 100% ක්ම කිරි මේදයෙන් පමණක් නිපදවනු ලබයි. මේවා 200 g, 10 g ඇසුරුම් වලින් වෙළඳපොළට නිකුත් කරන අතර ලුණු සහිත හා රහිත ලෙස වර්ග දෙකකින් යුක්තයි. 200 g ලුණු සහිත බටර් - මේදය 82% 200 g ලුණු රහිත බටර් - මේදය 84% 10 g ලුණු සහිත බටර් නිෂ්පාදන ආයු කාලය: මාස 09 (ලුණු රහිත) මාස 12 (ලුණු සහිත)