MILCO

අයිස් ක්‍රීම් (Ice Cream)

Product view 1

අයිස් ක්‍රීම් (Ice Cream)

Price Details

ICE CREAM VANILLA 4 LTS
Retail Price
LKR2350.00
Agent Price
LKR1895.28
ICE CREAM VANILLA 2 LTS
Retail Price
LKR1300.00
Agent Price
LKR1038.70
ICE CREAM VANILLA 1 LTR
Retail Price
LKR700.00
Agent Price
LKR568.75
CE CREAM - VANILLA 500 ML
Retail Price
LKR400.00
Agent Price
LKR320.00

About Product

Highland අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරනුයේ 100% කිරි මේදය පමණක් යොදාගෙන වන අතර වෙනත් කිසිදු සත්ත්වමය හෝ ශාකමය තෙල් වර්ගයක් භාවිතා නොකරයි. විවිධ ඇසුරුම් ප්‍රමාණයන්ගෙන් (80 ml, 500 ml, 1 L, 2 L, 4 L) වෙළඳපොළට නිකුත් කරන අතර වර්ග රැසකින් ඔබට තෝරා ගැනීමේ හැකියාව ඇත. වැනිලා රසැති අයිස් ක්‍රීම් චොකලට් රසැති අයිස් ක්‍රීම් ස්ට්‍රෝබෙරි රසැති අයිස් ක්‍රීම් ෆෘට් ඇන්ඩ් නට්ස් අයිස් ක්‍රීම් බටර් ස්කොච් අයිස් ක්‍රීම් කෝපි අයිස් ක්‍රීම් Highland සන්නාමය යටතේ අයිස් ක්‍රීම් පවුලට අලුතින්ම හඳුන්වා දුන් "රජ" අයිස් ක්‍රීම් දිවුල්, පැෂන් පෘට්, ස්ට්‍රෝබෙරි, මික්ස් බෙරි හා කොෆි ලෙස රස වර්ග කිහිපයකින් ඔබට ලබා ගත හැක. මේ සඳහා උසස්ම තත්වයේ දේශීය හා විදේශීයව ආනයනය කරන ලද පළතුරු පල්ප, චොකලට්, කුකීස් හා කෝපි භාවිතා කරයි. නිෂ්පාදන ආයු කාලය: මාස 06 ගබඩා කල යුතු තත්වය: -18° C