මුදවපු කිරි
Price Details
CURD - PLAIN 500 ML
Retail Price
LKR420.00
Agent Price
LKR328.92
CURD - PLAIN 950G
Retail Price
LKR750.00
Agent Price
LKR587.36
About Product
නැවුම් එලකිරි යොදා නිපදවන මුදවපු කිරි වලට ජෙලටින්,වර්නකාරක රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍යය එකතු කර නොමැත. මේද ප්‍රතිශතය 6.7% නොඅඩුව නිපදවන මෙම නිශ්පාදනය 510g හා 900g ඇසුරුම් ප්‍රමාණවලින් වෙලදපොලෙන් ඔබට ලබා ගත හැක. නිශ්පාදන ආයු කාලය දින 15 ගබඩා කල යුතු තත්වය 4C - 8C