මුහුන් යෙදූ කිරි ආශ්‍රිත නිශ්පාදන
4 Productsහයිලන්ඩ් යෝගට්
නැවුම් එළකිරි හා ප්‍රමිතිගත අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවයි. වැනිලා රසැති සෙට් යෝගට්. සීනි රහිත අඩු මේද යෝගට්. පැණි රස නොකල මේදය අඩු යෝගට්. නිෂ්පාදන ආයු කාලය දින 15 / ගබඩා කල යුතු තත්වය 4°C - 8°C
මුදවපු කිරි
නැවුම් එලකිරි යොදා නිපදවන මුදවපු කිරි වලට ජෙලටින්,වර්නකාරක රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍යය එකතු කර නොමැත. මේද ප්‍රතිශතය 6.7% නොඅඩුව නිපදවන මෙම නිශ්පාදනය 510g හා 900g ඇසුරුම් ප්‍රමාණවලින් වෙලදපොලෙන් ඔබට ලබා ගත හැක. නිශ්පාදන ආයු කාලය දින 15 ගබඩා කල යුතු තත්වය 4C - 8C
චීස් (Cheese)
නැවුම් එළකිරි හා උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවනු ලබන Highland චීස් වර්ග 02කින් පාරිභෝගික ඔබ අතට පැමිණෙයි. සකසන ලද චීස් 50g 100g 200g 1Kg ස්ප්‍රෙඩ් චීස් 170g නිශ්පාදන ආයු කාලය මාස 02 ගබඩා කල යුතු තත්වය 4C - 8C
යෝගට් පානය (Drinking Yoghurt)
180 ml පැකට්ටුව ස්ට්‍රෝබේරි රසැති යෝගට් පානයක් ලෙසත් 170 ml ප්ලාස්ටික් කප් දිවුල්, ස්ට්‍රෝබේරි හා වැනිලා රසයෙනුත් මිලදී ගත හැක. මේ සදහා උසස්ම තත්වයේ පලතුරු පල්ප් බාවිතා කරයි. නිශ්පාදන ආයු කාලය 180 ml පැකට්ටුව දින11 170 ml ප්ලාස්ටික් කප් දින 13